KYC Verify කිරීමේ මාර්ගෝපදේශය 

calendar_today May 14, 2026 visibility 64 Views language සිංහල
KYC Verify කිරීමේ මාර්ගෝපදේශය 

KYC Verify කිරීමේ මාර්ගෝපදේශය 

BETSS හි withdrawals ලබා ගැනීමට හෝ bonuses claim කිරීමට, ඔබ KYC (Know Your Customer) අනන්‍යතා verify කිරීම සම්පූර්ණ කළ යුතුය.

ඔබට අවශ්‍ය දේවල්

  • වලංගු හැඳුනුම්පතක්: ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රය (Driver’s License), හෝ Passport
  • හොඳ ආලෝකයකින් ගත් පැහැදිලි selfie එකක්

Tip:
ඔබ ඇතුළත් කරන සියලුම විස්තර ඔබගේ නිල ලේඛනවල ඇති ආකාරයටම සම්පූර්ණයෙන් ගැළපිය යුතුය. වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු verification ප්‍රමාද වීමට හෝ අසාර්ථක වීමට හේතු විය හැක.

PART 1 — BETSS හි ඔබගේ අනන්‍යතා තොරතුරු සකස් කිරීම

පියවර 1: ඔබගේ BETSS ගිණුමට Log in වන්න

පියවර 2: Home screen එකේ ඉහළ දකුණු පැත්තේ ඇති profile icon එක Click  කරන්න

පියවර 3: මගේ ගිණුම(My Profile) වෙත යන්න

පියවර 4: පහළට scroll කර Change NIC section එකට ගොස් ADD/[CHANGE] තෝරන්න

පියවර 5: ඔබගේ අනන්‍යතා තොරතුරු ඇතුළත් කරන්න

  • Verification Method — National Identity Card, Driver’s License, හෝ Passport තෝරන්න
  • Document Number — ඔබගේ ලේඛනයේ තිබෙන ආකාරයටම අංකය ඇතුළත් කරන්න
  • Full Name — ලේඛනයේ මුද්‍රණය වී ඇති නමම ඇතුළත් කරන්න

පියවර 6: Continue button එක click  කරන්න

Warning:
Verification process එක ආරම්භ කළ පසු, එය සම්පූර්ණ වන තෙක් close කිරීම හෝ back යාම කළ නොහැක. ඉදිරියට යාමට පෙර ඔබගේ ලේඛනය නිවැරදි බව තහවුරු කරගන්න.

PART 2 — DOCUMENT & SELFIE UPLOAD

පියවර 7: ඔබගේ ජාතික හැඳුනුම්පත සූදානම් කරගන්න

Preparation screen එකක් දිස්වෙයි. ඔබට අවශ්‍ය වන්නේ:

  • ඔබගේ National ID card එක — ඉදිරිපස සහ පිටුපස පැහැදිලි ඡායාරූප
  • Selfie එකක් — හොඳ ආලෝකයකින්, මුහුණ පැහැදිලිව පෙනෙන ලෙස

ආරම්භ කිරීමට Start Verification click කරන්න

පියවර 8: Checkbox එක tick කර consent ලබා දෙන්න

පියවර 9: ඔබගේ document type එක තෝරන්න

Document issuing country ලෙස Sri Lanka තෝරා, භාවිතා කිරීමට අවශ්‍ය document type එක තෝරන්න:

  • National ID — ඉදිරිපස සහ පිටුපස ඡායාරූප අවශ්‍යයි
  • Driver’s License — ඉදිරිපස සහ පිටුපස ඡායාරූප අවශ්‍යයි
  • Passport — Passport data page එක අවශ්‍යයි

පියවර 10: Camera instructions අනුගමනය කරන්න

  • Camera access ලබා දෙන්න
  • Document එකේ corners 4ම frame එක ඇතුළත align කරන්න
  • Glare හෝ reflection වලක්වන්න
  • කල් ඉකුත් වූ, අපැහැදිලි, හෝ දුරින් ගත් ඡායාරූප භාවිතා නොකරන්න

◆ පියවර 11: Document එකේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප ගන්න

  • Document එකේ corners 4ම yellow frame එක ඇතුළත ඇති බව තහවුරු කරන්න
  • Clear image එකක් detect කළ විට app එක auto-capture කරයි
  • අවශ්‍ය නම් shutter button එක manually click කළ හැක

කළ යුතු දේවල් (Do’s)

  • Camera එකට මුහුණලා natural light භාවිතා කරන්න
  • ඉදිරිපසින් පැහැදිලි ආලෝකයක් තිබෙන බව තහවුරු කරන්න
  • Stable සහ clear photo එකක් ගන්න
  • සම්පූර්ණ document එක frame එක ඇතුළත capture කරන්න
  • Original document colors භාවිතා කරන්න — filters භාවිතා නොකරන්න

නොකළ යුතු දේවල් (Don’ts)

  • Glare හෝ reflections ඇති අධික ආලෝකයෙන් වලකින්න
  • Low light හෝ shadows වලක්වන්න
  • බොද වූ හෝ අපහැදිලි චායාරූප upload නොකරන්න
  • Document එකේ කිසිදු කොටසක් cut off නොකරන්න
  • Scanned copies, photocopies, හෝ edited images භාවිතා නොකරන්න

◆ පියවර 12: දෙපසම confirm කරන්න

ඡායාරූප දෙකම ගත් පසු preview screen එකක් දිස්වෙයි.

  • සෑහීමකට පත්වේ නම් Confirm click කරන්න
  • නැවත ගැනීමට අවශ්‍ය නම් Retake click  කරන්න

◆ පියවර 13: Selfie එක ගන්න

Document confirm කළ පසු, ඔබගේ අනන්‍යතාව document එකට ගැළපෙන බව verify කිරීමට system එක උපදෙස් ලබා දෙනු ඇත.

  • ඔබගේ මුහුණ screen එකේ oval frame එක තුළ align කරන්න
  • ඉතා අධික හෝ අඩු ආලෝකයෙන් වලකින්න
  • අවශ්‍ය නම් glasses හෝ hats වැනි accessories ඉවත් කරන්න

 

◆ පියවර 14: අවසාන ප්‍රතිඵලය බලලා verification සම්පූර්ණ කරන්න

Selfie capture කළ පසු, app එක ඔබගේ submission process කර ප්‍රතිඵලය පෙන්වයි:

  • Successful නම් — ඔබගේ KYC approve වන අතර withdrawals කළ හැක
  • Failed නම් — හේතුව පෙන්වයි. සාමාන්‍ය හේතුවක් ලෙස “Duplicate account detected” (ඔබගේ identity එක වෙනත් account එකකට link වී තිබීම) පෙන්විය හැක

Verification process එක අවසන් කිරීමට Proceed click කරන්න.

Tags: #KYC

Continuing Education Modules

play_arrow

பதிவு செய்யப்பட்ட "Mobile Number"ஐ மாற்ற என்ன செய்ய வேண்டும்?

play_arrow

பயனர்பெயரை(Username) மறந்துவிட்டால் என்ன செய்ய வேண்டும்?

play_arrow

Password மறந்துவிட்டால் என்ன செய்ய வேண்டும்?